Professional CV writing Free Cover letter and interview tips Private
6 years ago - Services - Colombo - 775 viewsLocation
Ads Details
ස්ථීරරැකියාවක් සඳහා ඔබගේ විස්තර ඉංග්‍රීසි බසින් අනගිව සකසාදෙමු
ඔබරැකියාවක් සඳහා අයදුම් කිරීමේදී ඔබගේ විස්තර අගනා අන්දමින් සකසා තිබිය යුතුය. කිමද යත් ආයතනය ප්‍රථමයෙන් දකින ඔබගේ ස්වරුපය එම ලියවිල්ලෙන් නිරුපනය විය යුතුය. ඔබව සම්මුඛ පරීක්ෂණයකට කැදවනවාද නැද්ද යන්නෙහි තීරණය එහි රඳා පවතී. යාථාර්තය නම් තත්පර කිහිපයක් තුල ඔබව විනිශ්චය කරනු ඇත. එහෙයින් ඔබගේ අයදුම් පත්‍රය ඔබ සුළුවෙන් තැකිය යුතු නොවෙ. එහි ඔබගේපුර්ණ දක්ෂතාමැනවින් දක්වා තිබිය යුතුය.මානව සම්පත් විශේසඥයින් හා පළපුරුදු අයදුම්පත් සකසන්නන් ලෙස රැකියා සඳහා අවශ්‍ය නියමිත තොරතුරුමැනවින් සකසා දෙමු.
OUR TALENT IS TO HELP YOU TO SELL YOUR TALENTS!
Your curriculum vitae are a representation of you. It's thevery first thing any employer sees and if it's not perfect you will not be evencalled for an interview.
The reality is that you are going to be judged within fewseconds, and you can't afford to take a risk with your CV, it has to be perfectand your actual strengths have to be highlighted.
As professional CV writers and experienced HR professionalswe know what impresses potential employers and what puts them off, frompersonal statements to skills.
We are always up-to-date with the relevant terminology ensuring that your CV is always perceived to be at theheight of professionalism.
We always ensure that spelling and grammar are immaculate.There are some fundamental errors that word processing software can miss.
Very often people are under-selling themselves. We know howto make your strengths apparent in an appropriate manner.