Science Class Grade 6-11 Private
6 years ago - Learning - Colombo - 1243 viewsLocation
Ads Details
විශ්ව විද්‍යාල තෙවන වසර සිසුවකු විසින් මෙහෙයවනු ලබන විද්‍යාව 6-11 සිංහල මාධ්‍ය තනි හෝ කුඩා කණ්ඩායම් පංති.නිවසට පැමිණ හා online ක්‍රමය ඔස්සේ උගන්වනු ලැබේ.දුර්වල හා පාඩම් අතපසු වූ සිසුන් සඳහා විශේෂ වැඩපිළිවෙළක් සහිතව අවධානය යොමු කෙරේ.රූප රාමූ වීඩියෝ දර්ශන සහිතව සරලව මුල සිට
0711-256124
අවිස්සාවේල්ල,හංවැල්ල,කඩුවෙල,මාලබේ,රාජගිරිය,අතුරුගිරිය,හෝමාගම,මහරගම,කොට්ටාව,ගොඩගම අවට ප්‍රදේශ සඳහා නිවසට පැමිණ ඉගැන්විය හැක.











