Online Science class for Grade 6-11(Sinhala Medium) Private
6 years ago - Learning - Colombo - 1308 viewsLocation
Ads Details
විශ්ව විද්‍යාල සිසුවකු විසින් මෙහෙයවනු ලබන විද්‍යාව 6-11 සිංහල මාධ්‍ය තනි හෝ කුඩා කණ්ඩායම් පංති.නිවසට පැමිණ හා Online ක්‍රමය ඔස්සේ උගන්වනු ලැබේ.දුර්වල හා පාඩම් අතපසු වූ සිසුන් සඳහා විශේෂ වැඩපිළිවෙළක් සහිතව අවධානය යොමු කෙරේ.රූප රාමූ වීඩියෝ දර්ශන සහිතව සරලව මුල සිට
0711-256124











