A/l Technology -SFT/BST Private
6 years ago - Learning - Colombo - 1290 viewsLocation
Ads Details
තාම papers වලට හරියට උත්තර ලියන්න බැරිද,
ඉගෙන ගත්ත දෙයක් නැද්ද,
විභාගේ ඉබේම පාස් වෙයි කියල හිතනවද?
මේ පොඩි කාලෙත් ඇති වැරදුන තැන් හදාගන්න....
කැපවීමක් කරල විභාගේ ගොඩ දාගන්න හදන අයටමයි...
පොඩි පොඩි හිත හදන ප්‍රශ්ණ වෙනුවට සරළ මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වාම ප්‍රශ්න.
ගණන් හදන කෙටි ක්‍රම,උත්තර ලියන නිවැරදි ක්‍රම,
කට පාඩම් නොකර අවබෝධයෙන්ම විභාගේ ගොඩ දාගන්න....











