A/L Economics - Home Visiting Private
6 years ago - Services - Colombo - 892 viewsLocation
Ads Details
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා විශේෂ වේදියෙකු විසින් නිවසට පැමිණ උගන්වනු ලැබේ.
සෑම විෂය ඒකකයක්ම මුල සිට ඉතා සරලව.
සෑම විෂය ඒකකයක් සදහාම නිබන්ධනයක් නොමිලේ.
විෂය ඒකකය අවසානයේ ඊට අධාල ආදර්ශ ප්‍රශ්න පත්‍ර සහ පසුගිය විභාග ප්‍රශ්න සාකච්චා කරනු ලබයි.
විෂය ඒකක අවසානයේ ඊට අධාල කෙටිසටහන් නොමිලේ.