Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

හෙද සිසුවියන් බඳවාගැනේ-මහනුවර Business

6 years ago Learning Kandy 4700 views

₨--

  • img
img
Location
Ads Details

අභිමානවත් හෙදියක්වීමට ඔබටත් වරම්

2018 වසර සඳහාබදවගැනීම් දැන් සිදු කෙරේ.

පුද්ගලික හෙදවිදුහල් ක්ෂේත්‍රයේ පැරණිතම පුද්ගලික හෙද විදුහලක් වන මහනුවර නයිටිංගේල් හෙදවිදුහල අභිමානවත් 35වන වසර සඳහා දැන් හෙදසිසු සිසුවියන් බදවගැනේ............

1990 අංක 20 දරණපනත යටතේ වෘත්තීය අධ්‍යාපන පුහුණුව පවත්වාගෙන යාම සදහා තෘතීක හා වෘත්තීය අධ්‍යාපනකොමිෂන් සභාවේ (Tertiary and Vocational Education Commission) ලියාපදිංචිය ලබා ඇතිඅප ආයතනය ජාතික හා වෘත්තීය සුදුසුකම් මට්ටම දක්වා ගමන්කර ඇති අතර සෞඛ්‍යය අමාත්‍යාංශයේලියාපදිංචි වී ඇත.

රජයේ හෙදවිදුහලේ විදුහල්පති ඇතුළු ආචාර් ආචාර්යය මණ්ඩලය මඟින් න්‍යායික හා ප්‍රායෝගික පුහුණු පාඨමාලාවමෙහෙයවනු ලබයි.

පාඨමාලා කාලය මාස 12

පාඨමාලා කාලයෙන් පසුව දෙස් විදෙස් රැකියාවලට යොමු කරණු ලැබෙි.

බදවගැනීම් මාර්තු 1 සිට සිදුකෙරේ.ආරම්භයඅප්ප්‍රේල් මස.

අ.පො.ස (සා.පෙළ) පමණක් හෝ අ.පො.ස (උ.පෙළ)පෙනී සිටි අවු 16 ත් 30 ත් අතර සිසුසිසුවියන්සඳහා ඇතුලත් විය හැකිය.

පහත දුරකථන අංක වලට ඇමතුමක් ලබාදෙන්න. එසේත්නැතිනම් ඔබගේ නම, ජා.හැ.අ, හා දිස්ත්‍රික්කය යොමුක කරන්න. පහත සදහන් ලිපිනයටඅයදුම්පතක් යොමුකිරීම හෝ පැමිණ විමසීමද කල හැක.

මහනුවරනයිටිංගේල් හෙද විදුහල

පරිපාලන අධ්‍යකෂිකා

IPMගොඩනැගිල්ල

4 වන මහළ

අංක 155

විලියම්ගොපල්ලව මාවත

මහනුවර

071 730 51 20/

077 316 70 03