Login for faster access to the best deals. Click here if you don't have an account.

Residential Prime Land for Sale in Peradeniya Private

1 year ago Real estate Kandy 390 views

₨650,00000

  • img
  • img
  • img
  • img
  • img
imgimgimgimgimg
Location
Ads Details

This valuable prime land situated in highly sought-after Megoda Kalugamuwa Peradeniya area and belonged to a professor at Peradeniya University is now on urgent sale due to the relocation plans of the owner.

Location and Access:

* Megoda Kalugamuwa, Peradeniya

* 100m away from the carpeted B154 (Hindagala - Naranwita - Gampola) main road

* 3miles (5 km) to the University of Peradeniya

* 4miles (6.5 km) to Galaha Junction, Children's Hospital, Teaching Hospital, Royal Botanical Garden, and other amenities

Details of the Land:

* Fully flat land of 22 perches

* Ready for initiating any construction work

* 10feet concreted road up to the last 20m of the land

* Electricity and High-speed Pipe-borne Water Supply

* SLT telephone connection up to the adjacent house

* Clear deeds with all necessary documents

* Decent, safe, and friendly neighborhood with professionals

* Calm and quiet highly residential environment with lots of greenery

* Fast-developing Megoda Kalugamuwa town less than 1 km away

* Medical centers, grocery stores, shops for daily needs, mini supermarkets, Buddhist temples etc. within walking distance

* Much suitable for professionals employed at Peradeniya University, Hospitals etc.

* Much suitable for parents with kids schooling in Peradeniya and Kandy

* For residential or investment purposes

* A detailed plan for a modern 3 story house designed by an experienced charted architect in 2022 is available FREE of charge to anybody interested.

* Please call me for more details and a viewing appointment

* Genuine buyers only

* No brokers and timewasters, please

ඉහළ ඉල්ලුමක් ඇතිමෙගොඩ කළුගමුව, පේරාදෙණිය ප්‍රදේශයේ පිහිටි, පේරාදෙණිය සරසවියේ මහාචාර්යවරයකුට අයත් මෙම අගනා ඉඩම එහි අයිතිකරු සිය පදිංචිය වෙනස් කිරීමට අදහස් කරන බැවින් කඩිනමින් විකිණීමට ඇත.

පිහිටීම සහ පිවිසුම්මාර්ගය:

* කාපට් අතුරන ලද B154 (හිඳගල - නාරංවිට- ගම්පොල) ප්‍රධාන මාර්ගයට මීටර් 100ක් දුරින් පේරාදෙණිය, මෙගොඩ කළුගමුව ප්‍රදේශයේ පිහිටා ඇත.

* පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සැතපුම් 03කි (5 km).

* ගලහ හන්දියට, ළමා රෝහල සහ ශික්ෂණ රෝහල, රාජකීය උද්භිද උද්‍යානය සහ අනෙකුත් පහසුකම්වලට සැතපුම් 04කි (6.5 km).

ඉඩම පිළිබඳ විස්තර:

* පර්චස් 22 කින් යුතු සම්පූර්ණයෙන්ම සමතලා ඉඩම

* ඕනෑම ඉදිකිරීම් කටයුත්තක් ආරම්භ කිරීමට යෝග්‍යයි

* ඉඩමට පිවිසෙන අවසන් මීටර 20 හැරෙන්නට මැනවින් කොන්ක්‍රීට් කරන ලද අඩි 10 පළල මාර්ගය

* විදුලිය සහ අධිවේගී ජලසැපයුම

* ළඟම නිවස දක්වා SLT දුරකථන සම්බන්ධතාවය

* අවශ්‍ය සියලුම ලියකියවිලි සහිත නිරවුල් ඔප්පු

* විනීත, ආරක්ෂිත සහ මිත්‍රශීලී වෘත්තිකයන්ගෙන් යුතු අසල්වැසියන්

* තුරුලතාවලින් වට වූ නිස්කලංක නේවාසික පරිසරයක්

* වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින මෙගොඩ කළුගමුව නගරය කිලෝමීටරයකටත් වඩා අඩු දුරකින්

* වෛද්‍ය මධ්‍යස්ථාන, සිල්ලර වෙළඳසැල්, දෛනික අවශ්‍යතා සඳහා අලෙවිසල්, කුඩා සුපිරි වෙළඳසැල්, බෞද්ධ විහාරස්ථාන ආදිය ඇවිද යා හැකි දුරින්

* පේරාදෙණිය විශ්වවිද්‍යාලය, රෝහල් ආදියෙහි සේවයේ නියුතු වෘත්තිකයන්ට ඉතා සුදුසුය.

* පේරාදෙණිය සහ මහනුවර නගරවල පාසල් අධ්‍යාපනය ලබන දරුවන් සිටින දෙමාපියන්ට ඉතා සුදුසුය.

* නේවාසික හෝ ආයෝජන අරමුණු සඳහා යෝග්‍යයි.

* පළපුරුදු වරලත් ගෘහ නිර්මාණශිල්පියෙකු විසින් 2022 දී සැලසුම් කරන ලද නවීන තෙමහල් නිවසක් සඳහා වන සවිස්තර නිවාස සැලැස්මක් ද අවශ්‍ය ඕනෑම කෙනෙකුට නොමිලේ ලබා ගත හැකිය.

* වැඩි විස්තර සහ ඉඩම පරීක්ෂා කිරීමේ හමුවීමක් සඳහා කරුණාකර මා අමතන්න.

* සැබෑ ගැනුම්කරුවන් පමණි.

* තැරැව්කරුවන් සහ කාලය නාස්තිකරන්නන් අනවශ්‍ය බව කරුණාවෙන් සලකන්න.