Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

බුද්ධි පරික්ෂණ සහ සාමාන්‍ය දැනීම Private

5 years ago Services Galle 1973 views

₨3000

  • img
img
Location
Ads Details

සාමාන්‍ය දැනීම අද වනවිට පාසැල් ලමුන්ගේ සිට රැකියාවක නියුතු සියල්ලන්ටම අවශ්‍ය දෙයක් වී ඇත. ඉතින් එන්න අප සමග එක්වන්න.

ඒ අතර රජයේ රැකියා සදහා තෝරා ගැනීමේ තරඟ විභාග වලදිත් බුද්ධි පරික්ෂණ සහ සාමාන්‍ය දැනීම ප්‍රශ්න ඉදිරිපත් කරනු ලැබේ.

මෙය වැදගත් වන්නේ කාටද?

-> විශ්ව විද්‍යාල ප්‍රවේශ සදහා උසස් පෙළ සිසුනට.

-> රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල ලිපිකාර ප්‍රවේශ විභාගයට.

-> ගුරු ප්‍රවේශ

-> බැංකු ප්‍රවේශ

-> අධ්‍යාපන ඩිප්ලෝමා

-> නීති ප්‍රවේශ

-> ශ්‍රී ලංකා පරිපාලන සේවා ප්‍රවේශ සදහා යෝග්‍යය.

මෙම සේවාව ඔස්සේ ඔබට අන්තර්ජාතික සිදුවීම්, රූපවාහිනි නාලිකා හා ගුවන් විදුලි නාලිකා , පුවත්පත් වල සදහන් කාලින වටිනකමක් යුතු පුවත් හා ආසන්න විභාග වල්දි පැමිණි ප්‍රශ්ණ වලට පාදක වූ මූලශ්‍රයන් හා එදිනෙදා ජිවිතයට වැදගත් වන සාමාන්‍ය දැනුම ඔබේ දුරකථනයට දිනපතා ගෙන එනු ලබයි

දැනට මෙම සේවාව Mobitel, Dialog, Hutch සහ Airtel දුරකථන ජාල වලින් ක්‍රියාත්මක කරගැනිමට හැක.

Dialog / Hutch / Airtel දුරකථනයෙන් ;

REG<හිස්තැනක්>knwlg ලෙස සඳහන් කර 77000 ට SMS කරන්න

(Dialog, Hutch, Airtel, Etisalat පාරිභෝගිකයන් සදහා පමණි)

මසකට රු.30/- + බදු අදාළ වේ.

Mobitel දුරකථනයෙන් ;

REG(space)BUD ලෙස type කර 2244 ට SMS කරන්න.

ගාස්තු : දෛනික අය කිරිම Rs.1.25 + tax පමණි.( Pre-paid )

මාසිකව අය කිරිම Rs. 30 + tax පමණි. ( Post-paid )

*කොන්දේසි හා නියමයන් සහිතයි.

වැඩි විස්තර සඳහා මෙම ලින්ක් එක වෙත පිවිසෙන්න. https://goo.gl/avNvGz