Login for faster access to the best deals. Click here if you don't have an account.

Land for sale in Makumbura Galle Private

8 months ago Real estate Galle 129 views

₨11,000,00000

  • img
  • img
  • img
  • img
imgimgimgimg
Location
Ads Details

ගාලු උඩුගම මාර්ගයට මුහුණලා...

දකුණු දෙසින් ගාල්ල කොට්ටව වනාන්තර කඳු පන්තිය දිස්වන අලංකාර කෝණයෙන්...

නිස්කලංක...

දේශීය පක්ෂීන්, සිව්පාවන්, උරගයන් වෙසෙන...

අඩක් නිමකළ, මූලික පහසුකම් සහිත නවීන මාදිලියේ ගොඩනැගිල්ලක් පිහිටා ඇති...

වනලැහැබක්, දියපහරක්, මඩවගුරක්, කඳු, බෑවුම, තැනිතලා, කලවිට සහ තේ වගාව සහිත...

දේශීය/ විදේශීය සංචාරක/ හෝටල් ක්ෂේත්‍රයේ නව ආයෝජනයකට හෝ...

ළමා/ වැඩිහිටි නිවස්නයක්/ උද්‍යානයක් සඳහා හෝ...

අසපුවක්, ආරාමයක්, යෝගාශ්‍රමයක්, ඔසු උයනක් සෑදීමට හෝ...

තේ, කුරුඳු, අන්නාසි, ගම්මිරිස් වැනි ඕනෑම බෝගයක් වගාවට සුදුසු සාරවත් භූමියකි...

නොසිඳෙන ලිං ජලය, විදුලිය සමග...

සින්නක්කර, නිරවුල්, පාරම්පරික ඔප්පු, වැට මායිම් සහිත...

අක්කර 1 පර් 31 ක (පර් 191) ඉඩම...

ගොඩනැගිල්ලේ ඉදිරි වැඩ සඳහා මැටි ගඩොල්, ලී, ලෑලි සහ යකඩ කම්බි සමගින්...

හදිසි මුදල් අවශ්‍යතාවයක් මත ඉක්මනින්ම විකිණේ...

රුපියල් ලක්ෂ 110 /= ( මිලියන 11 )

දේශීය හෝ විදේශීය ගැනුම්කරුවන් පමණක් විමසන්න.

071 518 5912.

Facing the Galle Udugama road...

From the beautiful angle of the Galle Kottawa forest mountain range to the south...

Quiet...

Home to native birds, quadrupeds, reptiles...

A semi-finished modern style building with basic amenities located...

With forest, stream, swamp, hills, slope, plains, kalavita and tea plantation...

For new investment in domestic/foreign tourism/hotel sector or...

For a children's/ old people's home/ garden or...

Create a hermitage, hermitage, yoga practice, herb garden or…

Any crop like tea, cinnamon, pineapple, pepper is a fertile land suitable for cultivation...

With inexhaustible spring water, electricity...

Freehold, Settled, Deeded, Fenced...

1 Acre 31 Perch (191 Perch) Land...

Along with clay bricks, wood, planks and iron wire for future work on the building...

Urgent need for cash selling soon...

LKR Lakh 110 ( 11 million rupees )

Inquire only domestic or foreign buyers.

071 518 5912.