Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

නිවාස / ව්‍යාපාරික ස්ථාන ඉදිකිරීම් Business

5 years ago Services Kandy 1067 views

₨3,50000

  • img
  • img
  • img
imgimgimg
Location
Ads Details

ඔබේ සිහින නිවස, ව්‍යාපාරික ස්ථානය හෝ ඊට සමගාමි ඕනෑම සිවිල් ඉංජිනේරු ඉදිකිරීමක් මනා සැලසුමක් සහිතව උසස් තත්ව පාලනයකින් සහ මනා කාල කළමනාකරණයකින් සිදු කරදීමට අප සූදානම්.

සොදුරු නව නිවසක් සඳහා සිහින මැව්වත් පහත ගැටලු වලට ඔබ මුහුණ පාන්නේද?

1) ඔබ ඔබගේ වෘත්තීය නැතිනම් ව්‍යාපාරය සමග කාර්‍යබහුලද?

2) ඔබ විදේශගතද?

3) නව නිවසක් ඉදිකිරීමට ප්‍රමාණවත් ඉංජිනේරු, වාස්තුවිද්‍යා දැනුම පිළිබදව ගැටලු සහගතද?

4) වාස්තුවිද්‍යාණුකූලව සැලසුම් සකස් කරවාගැනීම , ඒවා අනුමත කරගැනිම, අවශ්‍ය සේවා සපයා ගැනීම, උසස් තත්වයේ අමුද්‍රව්‍ය සපයා ගැනීම, ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම, අත්දැකිම් ඇති මිනිස් ශ්‍රමය සොයාගැනිම

ආදී දහසකුත් කාර්යයන් කලමණාකරනය කරගත නොහැකිද?

එසේනම් අපගේ පහත සේවාවන් ඔබ සඳහාමයි.

1) ඔබේ සිහින නිවහන සැලසුම් කරගැනීමට (Planning)

2) අවශ්‍ය ඇස්තමේන්තු සැකසීම (BOQ)

3) අත්තිවාරමේ සිට අවසානය දක්වා සියලුම ආකාරයේ ඉංජිනේරු ඉදිකිරීම්

4) සැට්ලිම ගසා කම්බි බැඳ කොන්ක්‍රීට් දැමීම

5) ටයිල් වැඩ

6) යකඩ / වානේ වහල ඉදිකිරීම

ඉතා සාධාරණ අය කිරීමක් යටතේ විශ්වාසනීයව, උසස් ප්‍රමිතියෙන් රජයේ අනුමත අප ආයතනයෙන් ඉහත සේවාවන් සිදු කරවාගැනීමට අදම අමතන්න.

(වයිබර්, වට්ස් ඇප්)

රජයේ අනුමත අංක

(ICTAD C7)

ICTAD –Reg No.-C-13453

CPC/CDS/5/2/7231

www.lelandhomes.lk