Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

Luxury two storied house for sale - Kandy Private

4 years ago Real estate Kandy 645 views

₨19,000,00000

  • img
  • img
  • img
  • img
  • img
imgimgimgimgimg
Location
Ads Details

A two storied luxury house for sale located 1km away from Plogahamula– Aladeniya road at Kandy – Colombo main road. The house located within a calmand peaceful environment viewing the Hanthana Mountain range.

·5kmto Kandy town,

·About2km to Peradeniya town, Peradeniya university and teaching hospital.

·Groundfloor – 3 bed rooms, living room, bath room.

·Upperfloor – 2 bed rooms, living room, bath room, kitchen and open verandah.

·Tapwater, well water, electricity, telephone (Slt) CCTV syastem and a gate withsurrounding parapet wall.

·23perches land with clear deed.

·Housewith furniture (if necessary),

·Pricescan be negotiated after inspection.

මහනුවර කොළඹ ප්‍රධානමාර්ගයේ පොල්ගහමුල හන්දියේ සිට අලදෙනිය මාර්ගයේ සැතපුම් 1 ක් දුරින් ප්‍රධාන පාරටමුහුණලා පිහිටි සුඛෝපභෝගී දෙමහල් නිවසක් විකිණීමට ඇත. හන්තානකඳුවැටිය පෙපෙන මානයේ නිසංසල සාමකාමී පරිසරයක පිහිටා ඇත. මහනුවර නගරයට කි.මී. 5 ක්ද, පේරාදෙණිය නගරය, පේරාදෙණිය විශ්ව විද්‍යාලය, පේරාදෙණිය ශික්ෂණ රෝහලට කි.මී. 2ක්පමණ ද, දුරකින් පිහිටා ඇති අතර, සුපර් මාකට්, ඇතුළු අනෙකුත් පොදු පහසුකම් ඉතාකෙටි දුරක් ඇතුළත පිහිටා ඇත. මෙම නිවසෙහි බිම්මහල නිදන කාමර 3ක් ද, විසිත්ත කාමරය, නාන කාමරයකින්ද, ඉහල මහල නිදන කාමර 2 ක්,විසිත්ත කාමරය, නාන කාමරය හා මුළුතැන් ගෙයකින් හා විවෘත බැල්කනියකින් සමන්විත වේ. නලජලය, ලිං ජලය, විදුලිය, දුරකථන (SLT)පහසුකම්හා ගේට්ටුව, තාප්පය සමඟ CCTVකැමරා8කින් සමන්විත ආරක්ෂක පද්ධතියක් සවිකර ඇත. පිරිසිදු සින්නක්කර ඔප්පු සහිත ඉඩමපර්චස් 23 ක් වන අතර, සඳුන්, සාදික්කා, කරාඹු, කොස්, පේර ආදී ගස් වර්ග රාශියක් පිහිටාඇත. අවශ්‍ය නම් ගෘහ භාණ්ඩ සමඟ ලබා දීමට පුළුවන. නිවස පරීක්ෂා කිරීමෙන් අනතුරුවමිලගණන් සාකච්ජා කිරීමට පුළුවන.