Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

3kW solar installation - යුරෝපයේ නිෂ්පාදිත සූර්ය බල පද්ධතියක් Business

6 years ago Green Energy Kandy 2198 views

₨595,00000

  • img
img
Location
Ads Details

යුරෝපයේ නිෂ්පාදිත solar system එකක සාඩම්බර හිමිකරුවෙකු වීමට ඔබටත් අනගි අවස්ථාවක්.අනාගත ලෝකයේ ප්‍රධාන බලශක්ති සැපයුම වන සූර්ය්‍ය බලශක්ති පද්ධතියක් 595,000 මිලට සවිකර ගැනීමට ඔබත් නොපමාව අප ආයතනය සම්බන්ධ කර ගන්න.

සූර්ය බල පද්ධතියක්සවිකර ගැනීමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ

*ඉදිරියේදීඇතිවන විදුලි බිලෙහි වැඩිවීම් වලින් කිසිදු බලපෑමක් නොමැතිව රිසි ලෙස විදුලියපරිභෝජනය කල හැකි වීම.

*ඔබ තෝරාගන්නා ක්‍රමය අනුව විදුලි බිල ශූන්‍ය කර ගැනීමට හා අමතර මුදලක් උපයීමේ හැකියාව.

*වසර 7ක්තුළ නැවත ගෙවීමේ පදනම මත ක්‍රියාත්මක වන රාජ්‍ය සහ පෞද්ගලික වාණිජ බැංකු මගින් ක්‍රියාත්මක, සහනදායි පොලී අනුපාත සහිත ණය පහසුකම් ලබාගැනීමට හැකිවීම.

*වසර 25කටවඩා වැඩි කාලයක් භාවිතා කල හැකි නිසා මූලික වියදම පියවා ගත් පසු දීර්ඝ කාලීනවප්‍රතිලාභ ලැබීම.

*ඔබගේවහලය මත පතිත වන හිරු එළිය වැඩි ප්‍රමාණයක් සූර්ය පැනල මත පතිත වන නිසා නිවසේ/ව්‍යාපාරිකස්ථානයේ අභ්‍යන්තර රශ්මිය අවම වීම.

*සූර්ය බලපද්ධති වල නඩත්තු වියදම ඉතා අඩු අගයක් නිසා මූලික වියදමින් පසුව වෙනත් වියදම්නොමැති වීම.

*ජාතිකවිදුලිබල පද්ධතිය හා බැඳුණු ඔබගේ පරිසර හිතකාමී වහල මත ඉදිකරන සූර්යවිදුලිබල පද්ධතිය මඟින් ජාතික මෙහෙවරකට දායක වීම හා පොසිල ඉන්ධන රහිතව විදුලියනිෂ්පාදනය නිසා පරිසර දූෂණය අවම කිරීමට දායක වීම.

Chinthaka - 0773739892 / 0711635373