Land for sale in Badulla Private
2 years ago - Real estate - Badulla - 437 viewsLocation
Ads Details
.......... ඉඩම ඉතාමත් කඩිනමින් විකිණීමට......
බදුල්ල නගරයේ සිට කිලෝ මීටර් 4 ක්දුරිනි.
මනස්කාන්ත වෙල්යාය පේන මානයේ.
බදුල්ල - ස්ප්‍රින්වැලි ප්‍රධානමාර්ගයේ සිට මීටර් 100 ක දුරිනි.
අඩි 12-16 පමණ පළලින් යුතු කොන්ක්‍රීට්කළ මාර්ගය ඉඩම අයිනෙන් ගමන් කරයි.
සම්පුර්ණ ඉඩම පර්චස් 80 කි
පිරිසිදු, නිරවුල්, සින්නක්කර ඔප්පුඇත.
ගම්මිරිස්, පුවක්, පොල්, වගාකර ඇත. එයින්ආදායම් ලබාගත හැකි තත්ත්වයක ඇත.
කොස් හා සපු ගස් ඇත.
තෙකලා විදුලිය සැපයුම, ප්‍රජා ජල හාජල මණ්ඩලයේ ජල සැපයුම ද ඇත.
නිවාස තැනීමට ද වඩාත් සුදුසු ඉඩමකි.
යාබද ඉඩම්වල ඇති නිවෙස්වල පදිංචිවඇත්තේ රජයේ සේවයේ නියුතු නිලධාරීන්ය.
ගැණුම් කරුවන් පමණක් අමතන්න