Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

වෙළ්දසැලේ තාමත් ගනුදෙනු සිදුවන්නේ පොත් පත් වලද ? Private

5 years ago Real estate Homagama 858 views

₨--

  • img
img
Location
Ads Details

ඔබගේ වෙළ්දසැලේ තාමත් ගනුදෙනු සිදුවන්නේ පොත් පත් වල සටහන් කරගෙනද ?
ඔබ හවසට වෙළ්දසැල වසා රෑ වෙන තුරු Accounts Balance කරනවද ?
ඔබ වෙනුවට වෙළ්දසැලේ වෙනත් සෙවකයෙක් තැබිය නොහකිද ?
වෙළ්දසැලේ සොරකම් සිදුවන්නෙද ? එම සිදුවන සොරකම් දැනගැනීමට නොහකිද ?
ඔය සියලු ගැටලු වලට අප ලග විසදුම් අත.
ඔබේ ආයතනයේ Stock එක Maintain කරන්න අමාරුද? Bill ලියන්න වෙලාව යනවා වැඩිද? ගණන් එකතු කරන එක මහා වදයක්ද? Outstanding,Payments???
ගෙදර ගිහිලලත් නිදහසක් නැතිද? මේ සේරම ඔලුවට මහා වදයක්ද?
ඔබ වෙළද සැලෙන් හෝ රටින් පිටත ඉන්නාවිටදී වෙන ගනුදෙනුඔබට SMS,e-Mail මගින් දැනගැනීමට නොහකිද ?
එහෙනම් මෙන්න අපෙන් Software විසදුමක් !
හැම දේම ගණන් හද හද ඉන්නේ නැතුව වැඩේ තිතට කරගෙන යන්න, Manual System එකට තිත තියන්න
ඔය සියලු ගැටලු වලට අප ලග විසදුම් අත.
අපිට පුලුවන් ඔබට සිතගි පරිදිම ඔබගේ ආයතනයේHardware, company, Institute,...etc. යන ආදී සියලුම වෙළද ආයතන සදහා මෘදුකාංග ( Software) නිපද වීමට අපට පුලුවනි.
වැඩි විස්තර දැනගන්න දැන්ම call කරන්න.sms කරන්න.
Softnet Solutions
0755 527475