Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

නිවස සහිත පර්. 160= රු. 3500000/= Private

3 years ago Real estate Ampara 857 views

₨3,500,00000

  • img
img
Location
Ads Details

අම්පාර කොළඹ ප්‍රධාන පාරට මුහුණ ලා පිහිටි

කාමර 3 ක් සහිත නිවස හා පර්චස් 160 ඉඩමඉතා කඩිනමින් විකිනීමට ඇත.

නල ජලය හා විදුලිය,ළිඳ සහිතයි.

පාසැල, ප්‍රධාන වෙළඳසැල් හා food city, තැපැල් කාර්යාලය , පල්ලිය,පොලීසිය, විහාරය ආසන්නයේ පිහිටා ඇත.

නිවස පිහිටි ස්ථානය ට මුහුණ ලා මධ්‍යම ගමනා ගමන හා පුද්ගලික බස් නැවතුම් හලකි.‍

ආරුගම්බේ මායිම්ව පිහටි අතර, දී‍ඝවාපිය, බුද්ධංගල,ප්‍රියංගල, සේනානායක සමුද්‍රය, නෙල්ලි කැලය, සාම චෛත්‍යය, හාර්ඩි කාර්මික ආයතනය, අවටින් පිහිටා ඇත.

වාහන 20පමණ ගාල් කළ හැකි භූමියකි. හෝටලයක්, ගබඩාවක්, නවාතැන් හලක්, වෙළඳ ව්‍යාපාරික ස්ථානයක් , මූල්‍යමය ආයතනයක් , පවත්වාගෙන යාමට ඉතාමත් සුදුසුයි.