Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

SFT-Science For Technology Private

4 years ago Learning Gampaha 652 views

₨1,50000

  • img
img
Location
Ads Details

SFT නිසා අමාරුවේ වැටිල ඉන්න අයට..

කොච්චර try කරත් ගනන් හදන්න බැරුව,පාඩම් කරාට මතක හිටින් නැතුව විභාගෙ අත ඇරල දාල ඉන්න අයටයි,

මේ ටික කාලෙන් විශය හරියට ඉගෙන ගෙන ප්‍රතිපලයක් ගන්න ඕනෙ අයටයි,

SFT ඇඟට දැනෙන්න ඉගෙන ගන්න....

සැයු:බොළඳ ප්‍රශ්න නොකරණ අතර විශය දැනුම වර්ධනයට හා විභාගය මට්ටමේ හෝ ඊට ඉක්මවා ගිය ප්‍රශ්ණ පමණක් සාකච්චා කරණු ලැබේ.

කුමන දැනුම මට්ටමේ සිටියද,කැපවී වැඩ කළ හැකි නම්,නිසැකවම ඉහළ ප්‍රතිපල ලබා ගත හැක.

සමීකරණ තියරි කටපාඩම් නොකර විශයාවබෝධයෙන් ගොඩ යන්න.

ගම්පහ,කොළඹ,මහරගම,හෝමාගම,

0787590819

විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකි.