Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

Mobile phone Repairing Course in srilanka Business

3 years ago Electrical Kandy 769 views

₨2,50000

  • img
  • img
imgimg
Location
Ads Details

ජංගම දුරකථන වල ඇති වන්නා වු හාඩ්වෙයා දෝෂසහ සොෆ්ට්වෙයා දෝෂ වලට පිළියම් යොදන ආකාරය අධ්‍යයනය කිරිම සඳහා අප විසින් මෘදුකාංග දෙකක් සිංහල භාෂාවෙන් නිෂ්පාදනය කර ඇත.

ඕනෑමවයස් මට්ටමක හා අධ්‍යාපන මට්ටමක සිටින ගැහැණු , පිරිමිභේදයකින් තොරව ඕනෑම ආධුනිකයෙකු හට පහසුවෙන් අවබෝධ කර ගැනිමට සකස් කර ඇති මෙමමෘදුකාංග ඉතාමත් අඩු මුදලකට ඔබ වෙත තිළිණ කරන්නේ පුහුණු ආයතනයකට යා නොහැකි ඕනෑමඅයෙකුට ලබා ගැනිම පිණිසයි. ඔබට තම නිවසේ සිටම මෙම මෘදුකාංග අධ්‍යයනයෙන් ජංගමදුරකථන අලුත්වැඩියාව පුහුණු විය හැකිය.විශේෂයෙන් ම සොෆ්ට්වෙයා අධ්‍යයනය පිළිබඳ ඇතැම්පුහුණු ආයතන වල දි මුලික දැනුමක් පමණක් ලබා දෙන අතර වැඩි වශ‍යෙන් හාඩ්වෙයා කොටසට අවධානය යොමු කරයි. අපගේ මෘදුකාංගය තුළ අදාල දුරකථන මෘදුකාංගභාවිතා කරන ආකාරය පිළිබඳ මුල සිටම සරලව සිංහල භාෂාවෙන් රූප සටහන් සහිතව ඔබ වෙතඉදිරිපත් කර ඇත. පන්තියක දි නොලැබෙන අධ්‍යාපනයක් අපගේ මෙම මෘදුකාංග භාවිතයෙන් ඔබටලබා ගත හැකිය.

වැඩි විස්තර හා මෘදුකාංග මිලදි ගැනිම සඳහාඅපගේ බ්ලොග්

අඩවියට පිවිසෙන්න. https://sriselfstudy.blogspot.com