Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

House For Sale in Horana Business

5 years ago Real estate Horana 839 views

₨4,000,00000

  • img
  • img
  • img
  • img
  • img
imgimgimgimgimg
Location
Ads Details

නිවසක් හෝ ව්‍යාපාරිකස්ථානයක් ලෙස යොදාගත හැකි දෙමහල් ගොඩනැඟිල්ල විකිණීමට

රු. ලක්ෂ 40ක් පමණි.

ඉඩම - පර්චස්5.9

බිම් මහල -කාමර 02, සාලය, කුස්සිය හා නාන කාමරය

උඩු මහල -බිම් මහලේ පරිදිම ඉඩකඩ වෙන්කර ඇත. (වැඩ නිම කරවා නැත.)

පඩිපෙලපිටතින් තබා ඇත. නිවසක් ලෙස මහල් දෙකම භාවිතා කරයි නම් නිවස තුලින් පඩිපෙල සැකසියහැකිය.

පිහිටිම -

· හොරණ මිල්ලනිය ප්‍රධාන මාර්ගයට මුහුණලා (පාන් කඩේ හන්දියේම) සුන්දර වෙල්යායකට මායිම්ව පිහිටා ඇත.

· හොරණ නගරයේසිට 3.5km දුරකින් හොරණමාහේන (ප්‍රධාන මාර්ගයට යාබදව) සුන්දර වටපිටාවක

· හොරණ නගරයටවිනාඩි 05

· බැල්ලපිටියවෙළඳ නගරයට (හොරණ, කළුතර, මතුගම ප්‍රධාන මාර්ගයට විනාඩි 05යි)