Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

German Sheperd (Long Coat) Puppies Private

3 years ago Pets & Mascots Kalutara 1175 views

₨25,00000

  • img
  • img
imgimg
Location
Ads Details

ඩෝරා + බ්‍රාවෝ | පළවෙනි මුරය. මැයි 11 සදුදා දිනයට පැටව්න් 8 දෙනාට මාසයක් (දින 30ක්) සම්පූර්ණ වන බැවින් ආදරයෙන් රැක බලාගන්නා අයට පැටව්න් ලබාදෙනු ලැබේ. මිල ගණන් සාකච්ජා කරගත හැක. German Sheperd (Long coat) පැටව්න්. ඩෝරා සහ බ්‍රාවෝ දෙදෙනාම German Sheperd (Long coat). මුල් දින සිට දැනටත් මවගේ කිරි මගින් හොද පෝෂණයක් සහිතවද, අමතර පෝෂ්‍යදායි ආහාර මගින්ද ඔවුන්ව පෝෂණය කරනු ලැබේ. පිරිමි පැටව්න් 4 ක් සහ ගැහැණු පැටව්න් 4 කි. දැනට පැටව්න් 4 ක් වෙන් කරගෙන ඇත. ඔවුන් සමගින් ඉතුරු 4 දෙනාද සදුදා දිනය වන විට ලබාදෙනු ලැබේ. වැඩි විස්තර සදහා පහත අංක ඔස්සේ අමතන්න. (දොඩන්ගොඩ highway හුවමාරුව අසල)