Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

English - Grade 6 to A/L Private

4 years ago Learning Colombo 688 views

₨1,00000

  • img
img
Location
Ads Details

English - Grade 6 to A/L

6 වසරේ සිට උ/පෙ දක්වා

කණ්ඩායම් පංති හා තනි තනිව

From grade 6 to A/L group classes and individual classes

පාසල් පෙළ පොත (සියලුම දරැවන්ට තේරැම් ගැනීමට ඉතා පහසු වෙන ලෙසට)

School Text Book (with a special method that makes so easyto understand the text book)

වාර පරීක්ෂණ (දරැවාගේ විභාග වලට මුහුණ දීමට අැති හැකියාව වැඩිදියුණු කිරීම)

Term tests (improve the ability to face exams)

ව්‍යාකරණ (ඉතා සරල සහ මතක තබා ගැනීමට ඉතා පහසු වන ලෙස සුවිශේෂී ක්‍රරමවේද )

Grammar (special and simple methods to study grammar)

වචන මාලාව (වචන මතක තබා ගැනීමේ සුවිශෙෂී ක්‍රම )

Vocabulary (special methods to study vocabulary)

ඉගෙනීමට අැති කම්මැලිකම, භය නැති කරවන , ඉගෙනීමට උනන්දුව අැතිකරවන මනෝ විද්‍යාත්මක ක්‍රමවේද.

Special psychological methods to reduce the fear andlaziness for the language that help to increase the enthusiasm for learning

Listening

අැහුනක්දීම (ඉංග්‍රීසි සිංදු, දෙබස් හා පාඩම් අැහුන්කන්දීම මගින් ඉංග්‍රීසි භාෂා හැකියාව සීග්‍රයෙන් වර්ධණය කිරීම.)

Spoken English

ඉංග්‍රීසි කථනය (භාෂාව අධ්‍යනයේ අත්‍යාවශයසාදකයක් වන ඉංග්‍රීසි කථා කිරීමේ හැකියාව නිසැකවම වර්ධනය කිරීම)