Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

CCTV Private

5 years ago Services Colombo 939 views

₨25,00000

  • img
  • img
  • img
  • img
  • img
imgimgimgimgimg
Location
Ads Details

ඔබේ නිවස , ආයතනය සොර සතුරන්ගෙන් බේරා ගැනීමට ඔබත් අදම CCTV CAMERA SYSTEM

එකක් සවිකරගන්න.

ඔබේ ආරක්ෂාවට අපි ඔබ සමග අත්වැල් බැදගන්නෙමු.

මාදිලි රැසකින් ඔබගේ අතේ ඇති මුදලට CCTV ආරක්‍ෂිත කැමරා පද්ධතියක් සවිකර

ගැනීමට කැමතිද ?

අනර්ඝ වගකීම , විශ්වාසවන්ත සේවාව , අවම ගාස්තු සමග ඔබටත් පද්ධතිය පිලිබඳ දැනුම

!

Best alarm security system.නිවසේ, ව්‍යාපාර ස්ථානයේ ආරක්ෂාව තවමත් ඔබට

ගැටලුවක්ද? ඔබගේ නිවාස සොර සතුරන්ගෙන් අරක්ෂා කරගන්න. මේ වන විට ලෝකයේ භාවිතා

වන හොඳම ආරක්ෂක පද්ධතියකි. මෙම ආරක්ෂක පද්ධතිය දිවයිනේ ප්‍රථම වතාවට අවම

මුදලකට වගකීමක් සහිතව අප ආයතනය ඔබට සවිකර දෙනු ලැබේ. ඔබ නිකරුණේ රස්තියාදු

වන්නට අවශ්‍ය නොවේ. දැන් ඔබගේ නිවසටම. අවුරුද්දක් පූර්ණ වගකීමක් සමඟින්. ඔබ

නිවසේ සිටියද, නොසිටියද සොර සතුරු උවදුරක් එසැනින් ඔබගේ ජංගම දුරකථනයට ඇමතුම්

හා කෙටි පනිවිඩ මගින් දැනුම් දීමක් මෙමගින් සිදු කෙරේ.

https://ikman.lk/en/shops/nira-technologies