Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

Accountant clerk Private

4 years ago Services Maharagama 1336 views
Location
Ads Details

රථ වාහන ආනයන ක්ෂේත්‍රයේ ප්‍රමුක පෙලේ වෙළද නාමයක් වන සචින් ඔටෝ පුද් සමාගමේ පහත තනතුර සදහා බදවාගැනීම් දැන් සිදු කෙරේ.

ගිණුම් ලිපිකරු

සුදුසුකම්

1. උ/පෙළ වාණිජ අංශයෙන් සමත්ව තිබීම .

2. ගිණුම්කරණ ක්ෂේත්‍රයේ පළපුරුද්ද අමතර සුදුසුකමක් ලෙස සැලකේ .

3. පිරිමි අයදුම්කරුවන් පමණි .

4. වයස 25ට අඩුවිය යුතුය.

5. සාමාන්‍ය පරිගණක දැනුම සහ ඉංග්‍රීසි දැනුම තිබිය යුතුය.

සති දෙකක් ඇතුලත් ඔබගේ අයදුම්පත අපවෙත යොමු කරන්න