කටුගස්තොට, කොණ්ඩදෙනිය මාර්ගයේ පිහිටි ඉඩම සමග නිවස විකීනීම Private
3 years ago - Real estate - Kandy - 672 viewsLocation
Ads Details
ප්‍රධාන මාර්ගයට මුහුණලාඇති නිරවුල් තැනිතලා සින්නක්කර ඉඩම, කාමර 2, සාලය, කෑම කාමරය, නාන කාමරය සමග පොඩිනිවසක් ඇත. පිටුපසින් තට්ටු තුනකට ගොඩනැගිල්ලක් සෑදීම සදහා ගොඩනැගිලි සැලැස්ම (house plan) අනුමත කර ඉඩමේ පිටුපස සිට කොන්ක්‍රීට් කණු දමා ඇත. ඕනෑම ව්‍යාපාරයකටසුදුසුයි. (කඩ සාප්පු, හාඩ්වෙයාර් හෝ පුද්ගලික බෙහෙත් ශාලා) අඩි 20ක් පමණ දිගට යොදාඇති ආරක්ශක ගේට්ටුව, වටේට තාප්ප, තෙකලා විදුලිය, නල ජලය ඇත. පර්චස් 14 ½. පර්චස් 1ක් 750000 හෝ ආස්නන මිලකට.

















