අලෙවි නිලධාරීන්/නිලධාරිනියන් අවශ්‍යයි. Business
6 years ago - Jobs Offers - Colombo - 1012 viewsLocation
Ads Details
ඉහල ඉල්ලුමක් ඇති නවතම අධ්‍යාපනික ඩී.වී.ඩී ප්‍රකාශනයක් අලෙවියට අලෙවි නිලධාරීන්/නිලධාරිනියන් අවශ්‍යයි. දුරබැහැර ප්‍රදේශවලින් විශේෂයි. නවාතැන් පහසුකම් ඇත. ඉහළ වැටුප්. (අවශ්‍ය නම් තම ප්‍රදේශයේ අලෙවි කටයුතු ආරම්භ කල හැක)
තොග මිලදී ගන්නා අය හටද අවස්ථාව ඇත. විශේෂ මිල අඩුකිරීම් යටතේ ලබා ගත හැක.
ඔබත් අදම ස්වෝත්සහයෙන් ජීවිතය ජය ගන්නට නිවැරදි තීරණය ගන්න.