අන්තර්ජාල ව්‍යාපාර හරහා මුදල් ඉපයීමේ පාඨමාලාව (E-Business Class ) Private
7 years ago - Learning - Polonnaruwa - 1670 viewsLocation
Ads Details
මෙම පාඨමාලාව තුලින් ඔබට,
අන්තර්ජාල ව්‍යාපාරයක් ආරම්භ කිරීම සහ එමගින් මුදල් උපයන ආකාරය.
තමන්ගේ වෙබ් අඩවි පහසුවෙන් නිර්මාණය කරන ආකාරය සහ එමගින් මුදල් උපයන ආකාරය.
වෙනත් ක්‍රම මගින් අන්තර්ජාල හරහා මුදල් උපයන ආකාරය පිළිබද සම්පූර්ණ දැනුමක් සහ මග පෙන්වීමක් ලබාදේ.











