Land with House Sale Private
6 years ago - Real estate - Gampaha - 986 viewsLocation
Ads Details
නිට්ටබුව වතුපිටිවල වානුවාගල වත්තේ නිස්කලංක පරිසරයක පිහිටි ඉතා මැතකදී ඉදිකරන ලද නවීන පන්නයේ දෙමහල් නිවසක් විකිණීමට ඇත.
වතුපිටිවල ආයෝජන කලාපයට වතුපිටිවල රෝහලට (1.9 Km) ,නිට්ටඹුව නගරයට (4.8 Km) පහසුවෙන් ළඟා විය හැක.
- පර්චස් 37.24 ක ඉඩම,
- නිවසේ පහල මහල සම්පූර්ණයෙන් නිම කර ඇත.
- සම්පූර්ණ ටයිල් කරන ලද පොළොව,
- ගිල් සහිත ජනෙල්,
- සම්පූර්ණ කරන ලද නාන කාමරය
- ටයිල් කරන ලද පඩිපෙළ


















