6 සිට 11 ශ්‍රේණිය තෙක් ගණිතය Private
6 years ago - Learning - Anuradhapura - 1497 viewsLocation
Ads Details
රජයේ පාසලකඉගැන්වීම් හි නිරත අ,පො,ස (සා,පෙළ,) උත්තර පත්‍ර පරීක්ෂාවේනියුතු විද්‍යාපීඨ පුහුණු ගණිත ගුරුභවතෙකු විසින් මෙහෙය වන උපකාරක පන්තියකි
රජයේනිර්දේශිත විෂය නිර්දේශයට අනුකූලව ඉගැන්වීම් සිදු කරයි
නිවරදි ගණිතයපමණක් උගන්වයි
ජාතික විභාගවලදී නොසලකා හරින කෙටි ක්‍රම වෙනුවට විධිමත් ක්‍රම පමණක් උගන්වයි
නියමිත කාලයතුල විෂය නිර්දේශය ආවරණය කරයි
නවීන තාක්ෂණිකක්‍රම භාවිතයෙන් ඉගැන්වීම
සෑම පාඩමක්අවසානයේම online test පැවැත්වීම
තනි හෝකණ්ඩායම් පන්ති සඳහා විමසීම් 0715359945











