ඕකිඩ් පැල සහ අනෙකුත් මල් වර්ග විකිනීමට Private
7 years ago - Fashion, Home & Garden - Kurunegala - 1350 viewsLocation
Ads Details
සිංගප්පූරුවෙන්සහ ලංකා ආයෝජන මණ්ඩලයෙන් ගෙන්වා රෝපණය ඇත.
හදිසි ස්ථානමාරුවක් හේතුවෙන් ඉතා සාධාරණ මුදලට විකුණනු ලැබේ.
වැඩිම ඉල්ලුමටලබා දෙමි.
මල් සහිතපැල ඇතුළුව පෝච්චි 1000ක් පමණ ඇත.
ගැල්වනයිස්යොදා විශාල වියදමකින් ඉදි කරන ලද ඕකිඩ් ගෘහය ද විකුනමි.
ෆැන්ටනාස්,සෙන්ට් ක්ලේරා වැනිපැල වර්ග ද 300ක් පමණ ඇත.
ගුරුවරියක්විසින් ඉතා උසස් තත්වයේ අමුද්‍රව්‍ය සහ ආනයනික පොහොර පමණක් භාවිතයෙන් පැල වර්ධනයකර ඇත.
(පොල් ලෙලි,ගල් අගුරු, රට උළු කැබලි ආදිය දමිල දී ගත හැක.)
අදම අමතන්න.











