Login for faster access to the best deals. Click here if you don't have an account.

හොරණ, ඉලිඹ අගනා කුඹුරු ඉඩමක් අක්කර 1 Private

1 year ago Real estate Horana 161 views

₨--

  • img
  • img
imgimg
Location
Ads Details

හොරණ, ඉලිඹ අගනා කුඹුරු ඉඩමක් අක්කර 1

5.5 million total

හොරණට නුදුරු ඉලිඹ හන්දියෙන් (අඩි 55 ක ප්‍රධාන පාරට මුහුණත සහිත) ගැලනිගම අධිවේගී පිවිසුමට විනාඩි 20 කින් ලගාවිය හැකි , යෝජිත නව අධිවීගී මාර්ගයට අසන්න ,වගවත්ත අපනයන කලාපයට අසන්න අගනා ව්‍යාපාරික වටිනා කමක් සහිත ඉඩම. නඩු තීන්දුවකින් පැහැදිලිව බෙදා වෙන්කළ පිරිසිදු ඔප්පු සහිත ඉඩමකි.ඉක්මනින් විකිණීමට ඇත.

මාපුටුගල අධිවේගී පිවිසුමේ සිට මිනිත්තු 12 (කි.මී. 7.5).

21 min (10.7 km) Gelanigama අධිවේගී පිවිසුමේ සිට - දක්ෂිණ අධිවේගී මාර්ගය

හොරණ බස් නැවතුමට විනාඩි 7 (කි.මී. 3.0).

ඉංගිරිය බෝධියට විනාඩි 15 (කි.මී. 10.4).

හඳපාන්ගොඩ හන්දියේ සිට විනාඩි 20 (කි.මී. 11.5).

12 min (7.5 km) to Maputugala Highway Entrance - Ruwanpura Highway

21 min (10.7 km) to Gelanigama Highway Entrance - Southern Highway

7 min (3.0 km) to Horana Bus Stand

15 min (10.4 km) to Ingiriya Bo Tree

20 min (11.5 km) to Handapangoda Junction

Location Pin:

https://goo.gl/maps/x1YEQwFgcrw1qcQ77

0775380525

Harshana