Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

හික්කඩුව නගරයට ඉතා ආසන්නයේ නිවසක් සහිත ඉඩමක් Private

5 years ago Real estate Galle 868 views

₨17,400,00000

  • img
  • img
imgimg
Location
Ads Details

පදිංචියට, සංචාරක සහ වෙළඳ ව්‍යාපාරයකට, හෝ කුරුඳු වගා කිරීමට ඉතා සුදුසු පර්ච් 58ක නිවස සහිත නිරවුල් ඉඩම විකිණීමට ඇත .

නලජලය සහ විදුලිය සහිතයි.

නිවසකොස් ලී වලින් සකසා ඇත.

හික්කඩුවනගරයක කි.මි 3යි,කුමාරකන්ද හරහා ගාල්ල-ඇල්පිටිය ප්‍රධාන පාරට මුහුණලා ඇත.ගොනපිනුවල ඇඟලුම් කම්හලට සහ අධිවේගී මාර්ගයට ඉතා ආසන්නයි.

පර්ච්එකක් ලක්ෂ 3යි .මිල සාකච්චා කරගත හැකිය .

0718002663