Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

විසිතුරු භාණ්ඩ තොගයම අඩු මිලකට.. Private

4 years ago Fashion, Home & Garden Colombo 863 views

₨--

  • img
img
Location
Ads Details

වයලීනය නම් සංගීත භාණ්ඩයට අදාලව නිර්මාණය කල 2000 වර්ෂයේ සිට 2006 වර්ෂය තෙක් හොදින් අලෙවි වූ මෙම නිර්මාණයෙහි අලෙවි නොකළ තොගයක් හා අමතර උපාංග රැසක් ද තවමත් මා සතුව ඇත. ඉන් සමහරක් මදක් දුර්වර්ණව හා හානි වී ඇති නමුදු ඒවාද නැවත අලුත්වැඩියා කල හැක. තෑගි භාණ්ඩයක් වශයෙන් හා සංගීත පන්ති කාමරවල එල්ල තැබීමට ද භාවිතා කිරීමට සුදුසු මෙම තොගය 2000 වර්ෂයේ අලෙවි කල තොග මිලටත් අඩුවෙන් ලබා දීමට අපේක්ෂා කරමි.