Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

රුපවාහිනී ටෙලි නාට්‍ය මාලාවකට රංගනයට Private

5 years ago Jobs Offers Colombo 1223 views
Location
Ads Details

කොටස් වශයෙන් විකාශය වීමට නියමිත රුපවාහිනී ටෙලි නාට්‍ය මාලාවකට රංගනයට දක්ෂතාවයක් සහ ප්‍රියමනාපයක් ඇති විවිධ වයස් මට්ටම් වල ය අවශ්‍යවී තිබේ, දින කිහිපයක් අගනුවරින් බැහැරව සිටිය හැකි නිදහස් අය වීම විශේෂයි,මන්ද රූ ගත කිරීම් කරනා ස්ථානය අවට නවාතැන් ගෙන සිටිය යුතු නිසයි,ඔබගේ දක්ෂතාවය අනුව වැටුප් ලබාදේ .ලඟදි ගත සේයාරුවක් සමග සහ තිබේනම් ඔබගේ මුහුණු පොතේ විස්තර ද සහිතව ඉල්ලුම් කරන්න.

ලඟදි ඇරඹීමට කටයුතු යොදා ඇති ජාත්‍යන්තර ගුවන්විදුලි සහ රුපවාහිනී සේවාවක් සඳහා සිංහල භාෂාව මනාසේ හැසිරවිය හැකි අය අවශ්‍යව ඇත,අගනුවරින් බැහැරව සිටිය හැකි නිදහස් අය වීම විශේෂයි,ඔබගේ දක්ෂතාවය අනුව වැටුප් ලබාදේ .ලඟදි ගත සේයාරුවක් සමග සහ තිබේනම් ඔබගේ මුහුණු පොතේ විස්තර ද සහිතව ඉල්ලුම් කරන්න.

ඔබගේ ඊ මේල් ලිපියේ මාතෘකාව සඳහා නව සේවය ලෙසින් සඳහන් කරන්න .සියලුම තොරතුරු රහසිගතව තබා ගැනේ.ඔබගේ අයදුම් පත්‍රය ඉංගිසියෙන් හෝ එවිය හැකියි .

lankaflash@gmail.com