Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

බලු පැටවුන් තිදෙනෙක් කාරුණික නිවසකට Private

4 years ago Pets & Mascots Colombo 1529 views

₨--

  • img
  • img
  • img
  • img
  • img
imgimgimgimgimg
Location
Ads Details

කාරුණික තැනැත්තෙකුට හෝ පවුලකට

වයස මාස 3ක් පමණ වන නිරෝගී ඉතා සුරතල් බලු පැටියෙක් (තනි දුඹුරු) හා බැල්ලියන් දෙදෙනෙක් (කළු/සුදු 1 හා දුඹුරු/සුදු 1) සුරතලයට ඇති දැඩි කර හදා වඩා ගැනීමට කැමති කාරුණික අයෙකුට ලබා දීමට කැමත්තෙමි.

කිසිඳූ මුදලක් අය නොකරමි.

අමතන්න;

ජානකී - 0772 98 13 54

203, පට්ටියවත්ත පාර, කොතලාවල, කඩුවෙල.