Login for faster access to the best deals. Click here if you don't have an account.

දෙමහල් (පළමු මහළ නිම කළ) නව නිවස විකිණීමට - කැළණිය Private

1 year ago Real estate Kelaniya 351 views

₨22,500,00000

  • img
  • img
  • img
  • img
  • img
imgimgimgimgimg
Location
Ads Details

බියගම පාරේ කැලණිය රජ මහා විහාරයට 2KM පමණ දුරින් නිස්කලංක පරිසරයක පිහිටි පර්.16ක ඉඩමක ඉදි වන දෙමහල් නව නිවස (අඩක් නිම වූ) විකිණීමට ..පිරිසිදු ඔප්පු .. වාස්තු විද්‍යානුකූලව නිමවා ඇත.

@ නිදන කාමර 5 (2ක් පහළ සම්පුර්ණයි)

@ බාත් රූම් 2(1ක් පහළ සම්පුර්ණයි)

@ Living & Kitchen Area

@ Parking Area

@ Garden

* වර්ග අඩි 2500 පමණ

*කඩුවෙල අධිවේගී පිවිසුමට - 6km.

* Kiribathgoda -3km.

* Close to Supermarkets (Keels 800M, Petrol Sheds (1-2 KM)