Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

අලෙවි නිලධාරීන්/නිලධාරිනියන් අවශ්‍යයි. Business

5 years ago Jobs Offers Colombo 873 views
Location
Ads Details

ඉහල ඉල්ලුමක් ඇති නවතම අධ්‍යාපනික ඩී.වී.ඩී ප්‍රකාශනයක් අලෙවියට අලෙවි නිලධාරීන්/නිලධාරිනියන් අවශ්‍යයි. දුරබැහැර ප්‍රදේශවලින් විශේෂයි. නවාතැන් පහසුකම් ඇත. ඉහළ වැටුප්. (අවශ්‍ය නම් තම ප්‍රදේශයේ අලෙවි කටයුතු ආරම්භ කල හැක)

තොග මිලදී ගන්නා අය හටද අවස්ථාව ඇත. විශේෂ මිල අඩුකිරීම් යටතේ ලබා ගත හැක.

ඔබත් අදම ස්වෝත්සහයෙන් ජීවිතය ජය ගන්නට නිවැරදි තීරණය ගන්න.