Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

Wedding Cards / වෙඩින් කාඩ් සහ කේක් පෙට්ටි Business

6 years ago Services Ratnapura 3231 views

₨--

  • img
  • img
imgimg
Location
Ads Details

ඔබට අවශ්‍ය වෙඩින් කාඩ් සහ කේක් පෙට්ටි කොළඹ මිලටම දැන් පැල්මඩුල්ල නගරයේ දී ලබාගත හැක. මුද්‍රණය සමගින් කඩිනම් සේවය

ඔබගේ මංගල උත්සවය සදහා අවශ්‍ය වන මංගල නැකැත් පත්‍රය අලංකාර සන්නස් සේ මුද්‍රණය කර මනාලියගේ පාර්ශයවය වෙත පිළිගන්වන්න. කලු සුදු හෝ වර්ණ ප්‍රින්ට් අවුට් ගෙන ගොස් මනාලියගේ පාර්ශවය හමුවේ සිය පාර්ශවය ලැජ්ජාවට පත් නොකරන්න. තම දරුවන්ට ද අභිමානයෙන් යුතව පෙන්වීම සදහා අලංකාර ලෙස බිත්තියේ වුවද එල්ලා තැබිය හැක.


විමසන්න -

සරසවි ක්‍රියේෂන්, ටෙලිකොම් කාර්යාලය අසළ, පැල්මඩුල්ල. 071 909 4030