Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

Web Developer/ Designer job Vacancy (Trainee) Business

4 years ago Jobs Offers Gampaha 1409 views
Location
Ads Details

We are Phyxle a newly launched Web desiging & developing Company, and we are looking for a 6 month trainee (with Salary) for those who qualify for Web developing.

If you like to involve with Our company to get the experience of being an excellent web Developer, Send your CV to info@phyxle.com Or call 075 8 133 133

The chosen applicant will have:

Basic knowledge of

- html , php , mysql , javascript , jquery , phpmyadmin

Familiarity with PHP Frameworks

Ability to follow set internal coding standards and contribute to improving them

A good attitude and strong work ethic.

Note that Laravel is an additional qualification.

Phyxle යනු අලුතෙන් හඳුන්වාදුන් වෙබ් අඩවි නිර්මාණකරන ආයතනයක් වන අතර Web Developing සඳහා සුදුසුකම් සහිත අයකුට මාස 6 ක පුහුණුවක් (වැටුප් සහිත) ලබාදීමට සූදානම්.

විශිෂ්ට වෙබ් නිර්මාණකරණයක අත්දැකීම් ලබා ගැනීමට ඔබ අපගේ ආයතනය සමඟ සම්බන්ධ වීමට කැමති නම්, info@phyxle.com වෙත ඔබේ අයදුම්පත එවන්න නැතහොත් අමතන්න 075 8 133 133

තෝරාගන්නා අයදුම්කරු සතුව :

html, php, mysql, javascript, jquery, phpmyadmin මූලික අවබෝධය

PHP Framework දැනුම

internal coding standards අනුගමනය කිරීමට සහ ඒවා වැඩි දියුණු කිරීමට දායක වීමට හැකියාව

හොඳ ආකල්ප හා ශක්තිමත් වැඩ ආචාර ධර්ම.