Login for faster access to the best deals. Click here if you don't have an account.

Land for Sale / ඉඩමක් විකිනීමට Private

1 year ago Real estate Colombo 401 views

₨350,00000

  • img
  • img
  • img
  • img
imgimgimgimg
Location
Ads Details

•කාපට් මාර්ගයට මුහුණලා පර්චස් 10ක් ද අඩක් ඉදිකල නිවාස 2ක් සහිත පර්චස් 10 කැබලි 2 ඇත.

•අඩි 15 ප්‍රවේශ මාර්ගය.

•නිරවුල් ඉඩම් කැබලි 3ට වෙන් වෙන් ව ඇති සින්නක්කර ඔප්පු 3.

•ලියන්වල-මාදුලාව-කුරුගල කාපට් බස් මාර්ගයට මුහුණලා පිහිටා ඇත.

•125 ඉංගිරිය/පාදුක්ක-පිටකොටුව ප්‍රධාන බස් මාර්ගයට 1.5Km.

•ලියන්වල දුම්රිය ස්ථානයට 1.25Km

•පාදුක්ක ප්‍රධාන නගරයට 2.5Km (පාසල්, ප්‍රධාන බස් නැවතුම්පොළ,ප්‍රධාන දුම්රිය ස්ථානය, සුපිරි වෙඳසැල් ඇතුලු සියලුම නාගරික පහසුකම්)

•ජල-විදුලි පහසුකම් ඇත.

•සම්පූර්ණ ඉඩම හෝ කැබලි වෙන් වෙන් ව ලබාගත හැක.

හිමිකරු

0767826534

0716042314

0726378103

රු.350,000/= (3% ගෙවනු ලැබේ)