Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

Available Now Business

4 years ago Fashion, Home & Garden Panadura 817 views

₨15,00000

  • img
  • img
  • img
  • img
  • img
imgimgimgimgimg
Location
Ads Details

දෙමාපියණි......
ඔබගේ ආදරණීය කුඩා දරුවන් අවදානයෙන් යුතුව නිවස තුළම නීරෝගීව රැකබලා ගන්න......

නමුත්,
දරුවන්ව නිවසට කොටුකර තබා ගැනීම ඉතාමත් අසිරුයි නේද...?
එයට හේතුව ඔවුන්ගේ වර්ධනයට අවශ්‍ය හෝමෝන ක්‍රියාකාරීත්වයි.
සෑම මොහොතකම, දුවන පනින දගලන එක ඔවුන්ගේ ස්වභාවයි.

මොහොතක් සිතන්න,
පවතින අවදානම් තත්වය තුළ,
ඔබගේ ආදරණීය දරුවන් නිවසින් පිටතට යැවීමට නොහැකියි නේද...?

එසේනම් දරුවන්ව නිවස තුළම සතුටින් රදවා ගැනීම සදහා පුංචි සෙල්ලම් මිදුලක් ඔවුන්ට ඉදිකර දෙන්න...

ළමා ලොවට සතුට ගෙනෙන Care Technology
අපි හැමදාමත් ඔබගේ දරුවන් වෙනුවෙන්මයි..

දේශීය විදේශීය නිශ්පාදිත ගෘහස්ථ සහ එළිමහන් ළමා උද්‍යාන ක්‍රීඩා උපකරණ රාශියක්
ඔබගේ තෝරා ගැනීම මත නිවසටම ගෙනවිත් සවිකර දීමට අපි සූදානම්.

අමතන්න දැන්ම පිවිසෙන්න +94 76 709 4326
www.caretechnology.lk