Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

A valuable 220p land for sale - A great investment Private

4 years ago Real estate Kurunegala 694 views

₨150,00000

  • img
  • img
  • img
  • img
imgimgimgimg
Location
Ads Details

කොළඹ - අනුරාධපුර කෙටිම ගමන් මාර්ගය, මං තීරු දෙකේ කාර්පට් මාර්ගයට මුහුණ ලා පිහිටි අගනා පර්චස් 220 ඉඩම මුදල් හදිසියට ඉතා අඩුවට විකුණමි. දිනකට වාහන දහස් ගණනක් ගමන් ගන්නා බැවින් පිරවුම් හල්, සුපර් මාර්කට්, රෙස්ටෝරන්ට්, සේවා ස්ථාන වැනි ඕනෑම ව්‍යාපාරයකට සුදුසුයි. ඉදිරිපස ප්‍රධාන මාර්ගය සහ එක් පසෙකින් අඩි 20 පාරකට මායිම් වන ඉතා වටිනා ඉඩමකි. අගනා ආයෝජන අවස්ථාවකි. බැංකු ණය ලබාගත හැකි පැහැදිලි නිරවුල් ඔප්පු. දැනට අදායම් ලැබෙන පොල් තැඹිලි කජු අඹ ගස් ඇත. ජලය නොසිඳෙන ලිං දෙකක් ඇත. අන්නාසි ගම්මිරිස් කොපි වැනිලා වගාකළ හැක. කුඩා නිවසක් ඇත. නිදහස් නිස්කලංක වැදගත් පරිසරයකි. පර්චසය එක් ලක්ෂ පනස් දහසකි. (සාමාන්‍ය මිල ලක්ෂ හතරකි).